අපි එය සාර්ථකව අවසන් කළෙමු. HelpX කණ්ඩායමේ පළමු සමාජසේවා ව්‍යාපෘතිය අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකත්ව යුතුව අවසන් කිරීමට අපිට හැකි වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු.
ඉතින් ඔබ ,අප හෝ ඔවුන් හමු වූවේවත් නැතිව අප කෙරෙහි දැක්වූ විස්වාසයට, ඔවුන් කෙරෙහි දැක්වූ ලෙන්ගතු කමට, අනේක වාරයක් ස්තූතියි.
අද ඔවුන්ගේ මුහුණුවල සිනාවක් දුටුවේ ඔබගේ පන්නරය නිසාමය.
