HELPX පළමු සමාජ සේවා ව්‍යාප්ෘතිය.

අපි එය සාර්ථකව අවසන් කළෙමු. ❤️ HelpX කණ්ඩායමේ පළමු සමාජසේවා ව්‍යාපෘතිය අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකත්ව යුතුව අවසන් කිරීමට අපිට හැකි වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු. ☺️❤️ ඉතින් ඔබ ,අප හෝ ඔවුන් හමු වූවේවත් නැතිව අප කෙරෙහි දැක්වූ විස්වාසයට, ඔවුන් කෙරෙහි දැක්වූ ලෙන්ගතු කමට, අනේක වාරයක් ස්තූතියි. ♥️♥️අද ඔවුන්ගේ මුහුණුවල සිනාවක් දුටුවේ ඔබගේ පන්නරය නිසාමය. ☺️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *