HELPX පළමු සමාජ සේවා ව්‍යාප්ෘතිය.

ඔබගේ සහයෝගයෙන් සකස් කල සියලු දේ සමඟින් අද දින එගොඩඋයන සුනන්දෝපනන්ද විද්‍යාලය වෙත යාමට සියල්ල සූදානම්.වදනකින් පවා අප සමඟ එක්වුණු , සහයෝගය ලබාදුන් ඔබ සැමට ස්තූතියි. ♥️♥️♥️♥️♥️♥️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *