2021 නව වසරට ආරම්භයක් වශයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක (බණ්ඩාරවෙල, කුරුණෑගල , අනුරාධපුර ), අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක් සඳහා අවශ්‍යය වියළි ආහාර හා පොත් කට්ටල ලබාදීමට HelpX කණ්ඩායමේ සාමාජිකයන් ක්‍රියා කළෙමු. ඇති සැටියෙන්, හැකි සැමට උපකාර කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි. නව වසර සැමට නිදුක් නීරෝගී වසරක් වේවා.
