HElpx තෙවන සමාජ සේවා ව්‍යාප්ෘතිය.

ඉතාමත් අඩු පහසුකම් යටතේ තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අපමණ වෙහෙසක් දරන, මො/බි/ හැපොල කනිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් සිදුකල සම්මන්ත්‍රණ මාලාවෙ පළමු දිනය. (ගණිත සම්මන්ත්‍රණය – 2021.01.14 )මෙම වැඩසටහන සාර්ථකව සිදුකරගැනීමට සහය දුන්, විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන්වහන්සේ ට, චිරන්ති ගුරු මෙනවියට මෙන්ම සම්බන්ධීකරණය කරදුන් මිනාලි ටත් විශේෂ ස්තූතිය පුද කරන්නෙමු.Linkedin : http://tiny.cc/HelpXCSR3DAY1#HelpX#CSR#CSR3#OrdinaryLevel#Charity

Leave a Reply

Your email address will not be published. Required fields are marked *